Skip to content
V
කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන් කරයි
featured news - උණුසුම් පුවත්

කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන් කරයි

By News Room · 5 November 2024

අද (05) උදෑසන 8.00 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියා කිරීම හේතුවෙන් වැඩ වර්ජනය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026