Skip to content
V
කමිඳු සහ ප්‍රභාත් ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි
featured news - උණුසුම් පුවත්

කමිඳු සහ ප්‍රභාත් ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

By News Room · 7 October 2024

සැප්තැම්බර් මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කර තිබෙනවා.

නිමා වූ ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දැක්වූ කමිඳු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය එම සම්මානය සදහා මෙවර නිර්දේශ වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එම සම්මානයට නිර්දේශ කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026