Skip to content
V
කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්
featured news - උණුසුම් පුවත්

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

By News Room · 18 September 2024

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා. එහිදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ පන්දු 145කදී ලකුණු 101ක් රැස් කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා බවටද පත් වීමට ඔහු සමත් වුණා.ඒ ඉනිම් 11කදී ශතක 04ක් ලබා ගනිමින්.

මේ අතර කමිඳු මෙන්ඩිස් සිය ප්‍රථම තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනකදී අර්ධ ශතක සම්පූර්ණ කර ගත් ක්‍රීඩකයන් අතර සමතැන හිමිකර ගැනීමට ද සමත් වුණා.

ඔහු මෙසේ සමතැන හිමිකර ගත්තේ, පාකිස්තාන ක්‍රීඩක සෞද් ශකීල් සමගින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026