Skip to content
V
කඳපොල එලවළු වගා ජලයෙන් යටවෙයි
featured news - උණුසුම් පුවත්

කඳපොල එලවළු වගා ජලයෙන් යටවෙයි

By News Room · 30 January 2025

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද (30) අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත් වි ඇත.

කදපොල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑළිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලිමෙන් එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වු බවයි ගොවින් සඳහන් කර ඇත්තේ.

ඇළ මාර්ගය පිටාර ගැලිම නිසා නුවරඑලිය, කඳපොල, ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026