Skip to content
V
කන්කසන්තුරේ මුහුදු තීරයේදී කිලෝ 322 ක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ
featured news - උණුසුම් පුවත්

කන්කසන්තුරේ මුහුදු තීරයේදී කිලෝ 322 ක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

By News Room · 30 April 2025

කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අවුරුදු 22, 39 හා 49 යන වයස්වල පසුවන, සක්කෝට්ටේ සහ ඇන්ටනීපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ දී, පාර්සල් 147 ක තිබී කිලෝග්‍රෑම් 322 කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026