Skip to content
V
'කදිරදේවාපේක්ෂා' නව ළමා වාට්ටුව සැප් 03 ජනතා අයිතියට
featured news - උණුසුම් පුවත්

'කදිරදේවාපේක්ෂා' නව ළමා වාට්ටුව සැප් 03 ජනතා අයිතියට

By News Room · 30 August 2024

කතරගම කිරි වෙහෙර වැඳ පුදාගෙන, දෙවියන්ට ද බාරහාර වී, දෙවියන්ට පිං පිණිස දේවාලයට මූල්‍යමය ආධාරයක් පිරිනැමීම කතරගම වන්දනා ප්‍රජාවගේ සිරිතකි.

එබඳු බැතිමත් ප්‍රජාව විසින් කතරගම දෙවියන්ට පිං පිණිස දේවාලයට පරිත්‍යාග කරන ලද මුදලින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහල් භූමියෙහි ළමා වාට්ටුවක් ඉදි කිරීම් ආරම්භ විය. මේ වන විට එම රෝහල් වාට්ටුවෙහි වැඩ අවසන් කර ඇති බවත්, එය එළඹෙන සැප්තැම්බර් 03වන දින මහජන අයිතියට පවරන බවත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ප්‍රමුඛ දේවාල භාරකාර කමිටුව දන්වා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026