Skip to content
V
කතුරු ඔංචිල්ලාවක බක්කියක් කඩාවැටී දෙදෙනෙක් තුවාල ලබයි
featured news - උණුසුම් පුවත්

කතුරු ඔංචිල්ලාවක බක්කියක් කඩාවැටී දෙදෙනෙක් තුවාල ලබයි

By News Room · 16 February 2025

දෙහිඕවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සැණකෙළියක් අතරතුර සිදුවූ අනතුරකින් 11 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කතුරු ඔංචිල්ලාවක බක්කියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. කඩා වැටුණු බක්කිය තුළ සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු සහ 11 හැවිරිදි ළමයෙකු අනතුරින් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඕවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026