Skip to content
V
කටුනායක වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

කටුනායක වෙඩි තැබීමක්

By News Room · 22 April 2025

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කටුනායක, ආඬිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඔවුන් රැගෙන පැමිණි T-56 ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ‍ඇති බවත්, එහිදී අනෙක් පුද්ගලයා තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුවීම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පළාගිය අනෙක් සැකකරු සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026