Skip to content
V
කටුනායක ගුවන්තොටුපලෙන් අරඹන නව බස්රථ සේවාව
featured news - උණුසුම් පුවත්

කටුනායක ගුවන්තොටුපලෙන් අරඹන නව බස්රථ සේවාව

By News Room · 15 August 2024

කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ - කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (15) සිට ආරම්භ කෙරුණි.

මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ, ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධවයි.

සංචාරකයිගේ සහ ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇති අතර ඒ සදහා සුඛෝපභෝගී බස් රථ 10 ක් යොදවා තිබෙනවා.

එක් ගමන් වාරයක් සඳහා අය කෙරෙන මුදල රුපියල් 3,000ක්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026