Skip to content
V
ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කරයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කරයි

By News Room · 10 February 2025

ඕස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය චරිත් අසංකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු එක්දින තරගය පෙබරවාරි 12 වන දින සහ දෙවන තරගය පෙබරවාරි 14 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (RPICS) පැවැත් වෙනවා. මෙම තරග දෙකම දිවා තරග වශයෙන් ක්‍රියාත්මක වන අතර ඒවා පෙ.ව. 10 ට ආරම්භ වීමට නියමිතයි.

එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 16 දෙනාගේ නම් පහතින්,

චරිත් අසලංක - නායක

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

කමිඳු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

නිශාන් මධුෂ්ක

නුවනිදු ප්‍රනාන්දු

දුනින් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් නීක්ෂණ

ජෙෆ්රි වැන්ඩර්සේ

අසිත ප්‍රනාන්දු

ලහිරු කුමාර

මොහොමඩ් ෂිරාස්

එෂාන් මාලිංග

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026