Skip to content
V
ඕස්ට්‍රේලියාවේ United Petroleum ලංකාවේ වැඩ අරඹයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ United Petroleum ලංකාවේ වැඩ අරඹයි

By News Room · 22 August 2024

ඕස්ට්‍රේලියාවේ United Petroleum සමාගම අගෝස්තු 28 දා සිට තම මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

එම සමාගමේ මෙහෙයුම් කළමනාකරු පැවසුවේ මේ වන විටත් ඉන්ධන නැව් මෙරටට ළඟා වී ඇති අතර ඉන්ධන ගොඩබාමින් ඇති බවයි.

තවද, United Petroleum සන්නාමය යටෙත් ඉන්ධනහල් 20කින් ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන අතර, රට පුරා ඉන්ධනහල් 150කින් බෙදාහැරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

United Petroleum ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 27.5ක ආරම්භක ආයෝජනයක් සඳහා ගිවිසුම් ගත වී ඇති බව අයෝජන මණ්ඩලය පවසයි.

United Petroleum සමාගම මෙරට ඉන්ධන වෙළ​ඳපොළට පිවිසෙන හතරවන සමාගම ලෙස සඳහන් වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026