featured news - උණුසුම් පුවත්
ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි කම්පනය ඔස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.




