Skip to content
V
ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

By News Room · 7 September 2024

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5ක්.

මේ හේතුවෙන් මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශ රැසක් විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වනවා. අද (07) වාර්තා වූ භූ කම්පනය කිලෝමීටර් 05ක් පමණ ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026