Skip to content
V
ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 2.5ක්
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 2.5ක්

By News Room · 4 December 2025

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අමතර මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට ලබා දෙන සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම පීඩාවට පත් අනෙකුත් රටවලටද ආධාර වැඩි කරන බවයි එරට විදේශ අමාත්‍යවරයා පවසන්නේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026