Skip to content
V
ඕස්ට්‍රේලියාවේ අවන්හලක හිමිකරුවෙකුට දඩ
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියාවේ අවන්හලක හිමිකරුවෙකුට දඩ

By News Room · 25 September 2024

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අවන්හලක රාජකාරි කරමින් සිටි සේවකයෙකුගේ දකුණු අත ආහාර ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරුට ඔස්ට්‍රේලියානු ඩොලර් 40,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

31 හැවිරිදි අදාළ තරුණයා යන්ත්‍රය ආධාරයෙන් ආහාර මිශ්‍ර කරමින් සිටියදී එලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ අවන්හලේ එම යන්ත්‍රය භාවිත කිරීමෙදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවයි.

ඒ අනුව එම අවන්හල වරද පිළිගෙන ඇති අතර මෙල්බර්න් අධිකරණය මගින් මෙලෙස දඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026