Skip to content
V
ඕස්ට්‍රේයාවේ ඉන්ධන බද්ද අඩකින් අඩුකරයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේයාවේ ඉන්ධන බද්ද අඩකින් අඩුකරයි

By News Room · 30 March 2026

පාරිභෝගිකයින්ගේ වියදම් බර ලිහිල් කිරීමට සහය වීම සඳහා ඔස්‍ට්‍රේලියානු රජය ජූනි මස අවසානය දක්වා ඉන්ධන මත අය කරන නිෂ්පාදන බද්ද අඩකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඉහළ ඉන්ධන පිරිවැය හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල පොදු ප්‍රවාහනය තාවකාලිකව නොමිලේ ලබා දීමට ද ඔස්ට්‍රේලියාව රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026