Skip to content
V
ඕමාන් - ශ්‍රී ලංකා තරගය අද
featured news - උණුසුම් පුවත්

ඕමාන් - ශ්‍රී ලංකා තරගය අද

By News Room · 12 February 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද උදෑසන 11.00 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් වනිඳු හසරංග ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026