Skip to content
V
ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම දිවයිනට
featured news - උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම දිවයිනට

By News Room · 25 January 2025

'වෝන් - මුරලි' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. මෙහි පළමු තරගය එළැඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 2කට ඔවුන් ක්‍රීඩාකිරීමට නියමිත වනවා. එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026