Skip to content
V
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ලංකාවේ බහුලව භාවිතා වන සිංහල වචන කීපයක් එකතුවෙයි
featured news - උණුසුම් පුවත්

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ලංකාවේ බහුලව භාවිතා වන සිංහල වචන කීපයක් එකතුවෙයි

By News Room · 26 June 2025

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ජූනි මාසයේදී සිංහල වචන කිහිපයක් එකතු වී තිබෙනවා! මෙය අපගේ සංස්කෘතික උරුමයට ලැබුණු විශාල ජාත්‍යන්තර පිළිගැනීමක්.

අලුතින් එකතු වූ වචන අතර asweddumize (අස්වැද්දීම) කැපී පෙනෙනවා. ඊට අමතරව, කොත්තු රොටි (kottu roti), වටලප්පන් (vatalappam), මැල්ලුම් (mellum), කිරිබත් (kiribath), අවුරුදු (avurudu), බයිලා (baila) සහ පපරේ (papare) යන වචනත් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක් වී තිබෙනවා. මෙය සිංහල භාෂාවට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියට ලැබුණු විශාල ගෞරවයක්!

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026