Skip to content
V
ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කරයි
featured news - උණුසුම් පුවත්

ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කරයි

By News Room · 16 March 2025

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බවය. ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.  ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026