Skip to content
V
එංගලන්ත - ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින තරගය අද
featured news - උණුසුම් පුවත්

එංගලන්ත - ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින තරගය අද

By News Room · 27 January 2026

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද (27) පැවැත්වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. මේ වනවිට දෙපිලම තරග එකට එකක් ලෙස ජය ගෙන ඇති අතර, මේ නිසා මෙම තරගය රටවල් දෙකටම වැදගත් වනු ඇති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026