Skip to content
V
එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

By News Room · 29 September 2025

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඒ සමඟම රට නියෝජනය කරමින් වසර 15ක ක්‍රිකට් වෘත්තීය ජීවිතයකට ක්‍රිස් වෝක්ස් එලෙස තිත තැබීමට තීරණය කර ඇත.

ජූලි මස අවසානයේ ඉන්දියාවට එරෙහිව පැවති පස්වන ටෙස්ට් තරගයේදී ක්‍රිස් වෝක්ස්ගේ උරහිසේ ආබාධයක් ඇති විය. එම ආබාධය හේතුවෙන් අළු බඳුන සංචිතයෙන් වෝක්ස් ඉවත් කිරීමට තීරණය කළ බව එංගලන්ත කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබුණි.

36 හැවිරිදි වියේ පසුවන වෝක්ස් ටෙස්ට් තරග 62ක්, එක්දින තරග 122ක් සහ විස්සයි20 තරග 33ක්  සඳහා එංගලන්ත කණ්ඩායම නියෝජනය කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026