Skip to content
V
එළවළු මිල පහළට
featured news - උණුසුම් පුවත්

එළවළු මිල පහළට

By News Room · 27 October 2024

දේශීය වෙළදපොලේ එළවළු මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්ඳන්ගේ අඩුවක් පෙන්නුම් කරන බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසන්නේ. මේ දිනවල උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස් සහ ගෝවා ආදී එළවළු වර්ග බොහොමයක මිල සටහන් වන්නේ, රුපියල් 50 ත් 100 ත් අතර මිලකයි. කෙසේ වෙතත්, ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බවයි වෙළෙන්දන් පෙන්වා දෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026