Skip to content
V
එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට
featured news - උණුසුම් පුවත්

එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට

By News Room · 26 May 2026

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, එහි උප නායකත්වය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. එම එක්දින සහ විස්සයි විස්ස සංචිත දෙක සඳහා ක්‍රීඩකයන් 16 දෙනා බැගින් ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ.

එසේම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතය ද නම් කර ඇති අතර ක්‍රීඩකයන් 17 දෙනකු එම සංචිතයට ඇතුළත් වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026