Skip to content
V
උසස් පෙළ විභාගය තවත් දින 3කින් කල් යයි
featured news - උණුසුම් පුවත්

උසස් පෙළ විභාගය තවත් දින 3කින් කල් යයි

By News Room · 28 November 2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තවත් දින 03කින් කල් යන බවයි ඔහු පවසා සිටියේ. උසස් පෙළ විභාගය 26 වැනිදා සිට 29 වැනිදා නොපැවැත්වෙන බවයි මීට පෙර දැනුම්දී තිබුණේ.

ඒ අනුව දින 06ක නිවාඩු කාලයකින් පසු දෙසැම්බර් 04 වැනි බදාදා නැවත උසස් පෙළ විභාගය ආරම්භවනු ඇති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026