Skip to content
V
උද්ධමනය ඝෘණ අගයක් ගනී
featured news - උණුසුම් පුවත්

උද්ධමනය ඝෘණ අගයක් ගනී

By News Room · 21 October 2024

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සෘණ 0.2% දක්වා අඩු වී තිබෙනවා.

එය පසුගිය අගෝස්තු මාසයේ දැක්වුණේ 1.1% ක් ලෙසයි.

එමෙන්ම, සියයට 2.3 ක් ලෙස අගෝස්තු මාසයේ වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ 0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළා. මීට අමතර 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ වාර්තා වී ඇත්තේ සෘණ 0.7% ක් ලෙසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026