Skip to content
V
උතුරු ක්වීන්ස්ලන්තයට බලපා ඇති ගංවතුර නිසා දහස් ගණන් සිය නිවාස අත්හරී
featured news - උණුසුම් පුවත්

උතුරු ක්වීන්ස්ලන්තයට බලපා ඇති ගංවතුර නිසා දහස් ගණන් සිය නිවාස අත්හරී

By News Room · 3 February 2025

ඕස්ට්‍රේලියාවේ - උතුරු ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් සිය නිවාස හැර ගොස් තිබෙනවා. එරට කාලගුණ අංශ සදහන් කළේ, පවතින අධික වර්ෂාවේ වැඩි වීමක් ඉදිරියේදී අපෙක්ෂා කරන බවයි. කෙසේ වෙතත් ගංවතුර පවතින ප්‍රදේශවල පවුල්වලින් 10% ක් පමණ එහි රැඳී සිටීමට තෝරාගෙන තිබෙනවා. මෙය වසර 60 කට පසු එම කලාපයට ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026