Skip to content
V
උතුරු ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්
featured news - උණුසුම් පුවත්

උතුරු ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්

By News Room · 3 November 2025

උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, භූ කම්පනයෙන් 260 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් සිදුව ඇති බවයි.

භූ කම්පනය හටගත් මසාර්-ඒ-ෂරීෆ් නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන අතර භූමිකම්පාව හටගන්නා අවස්ථාවේ නගරයේ බොහෝ පදිංචිකරුවන් වීථිවලින් දිව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026