Skip to content
V
ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කරයි
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කරයි

By News Room · 19 January 2025

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන් විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමත් සමගය. අද (19) සටන් විරාමය ආරම්භ වීමට නියමිතව පැවති නමුත් එය පැය 3ක් පමණ ප්‍රමාද වී තිබුණි. ඒ, සටන්විරාම එකඟතාව යටතේ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමට ප්‍රමාද වු බැවිනි. ඒ අනුව, ඊශ්‍රායලය පවසා ඇත්තේ සටන්විරාමය ක්‍රියාත්මක නොකරන බවය.

සටන්විරාම ගිවිසුම අනුව සිරකරුවන් හුවමාරුවට පැය 24කට පෙර හමාස් සංවිධානය එම ලැයිස්තුව නිකුත් කිරීමට නියමිතව පැවතියාය. කෙසේ වුවද හමාස් සංවිධානය පවසා ඇත්තේ එය ප්‍රමාද වුයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බැවිනි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026