Skip to content
V
ඊශ්‍රායල ප්‍රහාර ටෙහෙරාන් සහ බීරූට් අගනුවරටත්
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල ප්‍රහාර ටෙහෙරාන් සහ බීරූට් අගනුවරටත්

By News Room · 3 March 2026

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ලෙබනනයේ අගනුවර වන බීරූට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) තහවුරු කරනවා.

ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන් මේ වන විට ටෙහෙරාන් සහ බීරූට් යන නගර දෙකෙහිම පිහිටි හමුදා ඉලක්ක වෙත "සමගාමීව ඉලක්කගත ප්‍රහාර" (Simultaneous targeted strikes) එල්ල කරමින් සිටියි.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැයකට පමණ පෙර, බීරූට් දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මාන රැසක වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය "හදිසි අනතුරු ඇඟවීමක්" නිකුත් කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026