Skip to content
V
ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට

By News Room · 27 March 2025

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය ඔස්සේ අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ගාසා තීරයේ ඔහු රැඳී සිටි කූඩාරම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි. එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026