Skip to content
V
ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර

By News Room · 20 September 2024

තම ප්‍රහාරක ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් වහාම සටන් විරාමයකට එකඟ වන ලෙසට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානවලින් ඉල්ලීමක් කළ බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

එමෙන්ම ‘තාක්ෂණික යුද්ධය‘ අවසන් කරන ලෙස ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තාවනවා. ගතවූ දින දෙක තුළ සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ 40 කට ආසන්න පිරිසක් මියගොස් 3,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026