Skip to content
V
ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර මාලාවක්
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර මාලාවක්

By News Room · 23 September 2024

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට ඊශ්‍රායලය සහ ලෙබනනනේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් තීව්‍ර වෙමින් පවතින අතර, අද (23) දිනයේදී ද හිස්බුල්ලා මරමස්ථාන වෙත ඊශ්‍රායල විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇත.

සති අන්තයේ දී හිස්බුල්ලා සාමාජිකයන් ද ඊශ්‍රායලයට ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් ඇතැම් ප්‍රහාර ඊශ්‍රායලයේ නේවාසික පෙදෙස් වෙත එල්ල වී තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026