Skip to content
V
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 35ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 35ක් ජීවිතක්ෂයට

By News Room · 12 December 2024

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මෙන්ම රෆා නගරයේ බටහිර ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින්, තවත් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එමෙන්ම, අල්-ජලා ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026