Skip to content
V
ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්

By News Room · 20 October 2024

උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර වන බවය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එල්ල වූ බර අවි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණයක් විනාශ වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය එල්ලවූ ස්ථානය හමාස් ත්‍රස්තවාදී ඉලක්කයක් බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026