Skip to content
V
ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරයටත් හිස්බුල්ලා ප්‍රහාර
featured news - උණුසුම් පුවත්

ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරයටත් හිස්බුල්ලා ප්‍රහාර

By News Room · 8 October 2024

හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරය වන හයිෆා නගරය වෙත ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ දිනයේදී එහි පිහිටි හමුදා මරමස්ථාන වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026