Skip to content
V
ඉස්තාන්බුල් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්; තිදෙනෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඉස්තාන්බුල් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්; තිදෙනෙක් ජීවිතක්ෂයට

By News Room · 7 April 2026

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. එසේම මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි තුර්කි අධිකරණ අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026