Skip to content
V
ඉරාන ප්‍රහාර හමුවේ කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි
featured news - උණුසුම් පුවත්

ඉරාන ප්‍රහාර හමුවේ කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

By News Room · 11 June 2026

ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි. මේ අතර අද අලුයම කුවේට් සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පවසා තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026