Skip to content
V
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
featured news - උණුසුම් පුවත්

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

By News Room · 13 January 2026

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් පවසා තිබේ. ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර ඇත. ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026