Skip to content
V
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට නැවතත් ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට නැවතත් ප්‍රහාරයක්

By News Room · 28 March 2026

ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කරනවා.

එම සංවිධානය පවසන්නේ, මේ මොහොත වන විට මධ්‍යස්ථානයට කිසිදු හානියක් හෝ පුද්ගල හානියක් වාර්තා වී නොමැති බවයි. එසේම බලාගාරයේ තත්ත්වය සාමාන්‍ය පරිදි පවතින බව සඳහන්.

බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය විශාල න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිතව ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, මෙම මධ්‍යස්ථානයට සිදුවන හානියක් න්‍යෂ්ටික ව්‍යසනයකට මග පෑදිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026