Skip to content
V
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්
featured news - උණුසුම් පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

By News Room · 2 October 2024

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මිසයිල ප්‍රහාර 180 ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාවු පවසන්නේ ඉරානය විසින් විශාල වරදක් සිදු කරගෙන ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද රැස්වීමට නියමිතව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය සටන් විරාමයක් සඳහා නැවත නැවතත් ඔවුන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026