Skip to content
V
ඉරානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 51ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඉරානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 51ක් ජීවිතක්ෂයට

By News Room · 22 September 2024

ඉරානයේ දකුණු කොරාසාන් පළාතේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීතේන් වායුව කාන්දුවීමෙන් මෙම පිපිරීම සිදුවුණා.

තවත් විසි දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026