Skip to content
V
ඉරාකය සිය ගුවන් කලාපය යළි විවෘත කරයි
featured news - උණුසුම් පුවත්

ඉරාකය සිය ගුවන් කලාපය යළි විවෘත කරයි

By News Room · 8 April 2026

කලාපයේ ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග ඉරාකය සිය ගුවන් කලාපය සිවිල් ගුවන් සේවා සඳහා යළි විවෘත කර තිබෙනවා. මින් පසු කලාපයේ ප්‍රධාන ගුවන් ගමන් මාර්ගයක් ඔස්සේ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමි වෙනවා.

අනුමත රෙගුලාසි සහ ආරක්ෂක ක්‍රියා පටිපාටිවලට යටත්ව ඉරාක ගුවන් තොටුපළවල් වෙත පැමිණෙන, පිටත්ව යන සහ ඉරාක ගුවන් සීමාව හරහා ගමන් ගන්නා සියලුම සිවිල් ගුවන් ගමන් සඳහා අවසර දෙන බව ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026