Skip to content
V
ඉරනා යුද්ධයෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,186
featured news - උණුසුම් පුවත්

ඉරනා යුද්ධයෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,186

By News Room · 20 March 2026

පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයින් 3,186 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පදනම් කරගත් 'මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය' (Hrana) සිය නවතම වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා.

බීබීසී පුවත් සේවය සඳහන් කරන පරිදි එම වාර්තාවට අනුව, මියගිය පිරිස අතර සිවිල් වැසියන් 1,394 දෙනෙකු සිටින අතර, ඒ අතර අවම වශයෙන් ළමුන් 210 දෙනෙකු වන බව Hrana ආයතනය සඳහන් කරනවා.

මීට අමතරව, මරණ 1,153ක් හමුදා මරණ ලෙස වර්ගීකරණය කර ඇති අතර, තවත් මරණ 639ක් කුමන ගණයට අයත් වේදැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026