featured news - උණුසුම් පුවත්
ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
අඩු වූ මිල සහ නව මිල පහතින්.
- සුදු ඩීසල් - රු.02 කින් (නව මිල රු.277)
- පෙට්‍රල් 92 - රු.02 කින් (නව මිල රු.292)
මිල නොවෙනස්වන ඉන්ධන වර්ග
- පෙට්‍රල් 95 - මිල රු.340
- භූමිතෙල් - මිල රු.182
- සුපිරි ඩීසල් - මිල රු.323





