Skip to content
V
ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපුම හේතුවෙන් 30 ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපුම හේතුවෙන් 30 ජීවිතක්ෂයට

By News Room · 30 January 2025

ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා ආගමික උත්සවයේදී අධික තෙරපුම හේතුවෙන් 30 දෙනෙකු මියගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම පූජාව සඳහා කෝටි 10 ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිටින අතර පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ගංගා, යමුනා සහ පුරාවෘතයේ සඳහන් සරස්වතී ගංගාවන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කිරීම මගින් පව් සේදී, ඉපදීමෙන් සහ මරණයෙන් මිදුණු "මෝක්‍ෂය" උදාකර ගත හැකි බවට පවතින විශ්වාසය මත කුම්භමේලා ආගමික උත්සවය පැවැත්වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026