Skip to content
V
ඉන්දියාවේ ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමකින් කැරලිකරුවන් 10ක් මරුට
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමකින් කැරලිකරුවන් 10ක් මරුට

By News Room · 12 November 2024

පොලීසිය සමග හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දී කුකී කැරලිකරුවන් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ සෙබලෙකු තුවාල ලබා ඇති බවය.

මනිපූර්හි, ජිරිබාම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට කැරලිකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ. මෙම ගැටුමෙන් අනතුරුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඒ.කේ 47 වර්ගයේ ගිනිඅවි කිහිපයක් සහ ආර්.පී.ජී අවියක් ද සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026