Skip to content
V
ඉන්දියාවේ අවු.16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධව සාකච්ඡා
featured news - උණුසුම් පුවත්

ඉන්දියාවේ අවු.16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධව සාකච්ඡා

By News Room · 5 February 2026

ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔස්ට්‍රේලියානු රජය පසුගියදා එරට තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව සමාජ මාධ්‍ය සීමා කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් විසින් කරුණු අධ්‍යයනය සිදුකරමින් සිටින බව ද වාර්තා වේ. කෙසේවෙතත් ඉන්දියාව තුළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීම පහසු නොවන කාර්යයක් බව එරට විශේඥෂයින් පෙන්වා දී ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026