Skip to content
V
ඉන්දුනිසියාවේ රිච්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක්
featured news - උණුසුම් පුවත්

ඉන්දුනිසියාවේ රිච්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක්

By News Room · 17 April 2025

ඉන්දුනිසියාවේ සුළවේසි දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, මෙරට වේලාවෙන් අද උදෑසන 8.51ට ඉන්දුනිසියාවේ සිට කිලෝමීටර් 10ක් මුහුදු අභ්‍යන්රයේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි. එහි බලපෑම සුළවේසිහි - මැනඩෝ ප්‍රදේශයට දැනී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026