Skip to content
V
ඉතාම සුරක්ෂිතව වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින්
featured news - උණුසුම් පුවත්

ඉතාම සුරක්ෂිතව වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින්

By News Room · 2 February 2025

මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස  මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ප්‍රධාන විධායක නිළධාරී  විල්සන් ක්වා මහතා සඳහන් කර සිටි.

හම්බන්තොට ජාත්‍යයන්තර වරාය 2018 වසරේ සිට මෙරට දේශිය වෙළඳ පොලට වාහන ආනයනය කිරිම මෙන්ම වාහන ප්‍රති අපනයනය කිරිම සම්බන්ධයෙන්ද පුරෝගාමි මෙහෙවරක නිරත වි සිටිති.

වාහන ආනයනය කර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනීමට අවශය යටිතල පහසුකම්, නැව්වලින් ගොඩබෑම සඳහා පලපුරුදු කාර්ය මන්ඩලය සහ ශ්‍රමබලකාය, විශේෂිත ආරක්ෂක පහසුකම්. සී.සී.ටීවී කැමරා පද්දති සහිතව,  හම්බන්තොට ජාතයයන්තර වරාය සතුව පවතින බවද විධායක නිළධාරි වරයා  සඳහන් කර ඇත.

වරාය තුලට ගෙන්වන ලද වාහන නිෂ්කාෂනය කිරිමට අවශ්‍ය රේගු පහුසකම්, ඇතුළු සියළුම  නිෂ්කාෂන කටයුතු සඳහා පුළුල පහසුකම් සපයා තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026